උලලේනී

එක්තරා වැසි දිනක් තුළ පාලු නිවස තුළ තනිව සිටින තරුණියකි. කාන්තාවන් මරා දැමීමට නිවසට ඇතුළුවිය හැකි අයකු පිළිබඳව රූපවාහිනී අවවාදාත්මක දැන්වීමක් ඇය දකියි. මොහොතකින් එම නිවසට ඇතුළුවීමට අවසර පතන අයෙකු නිසා ඇය භීතියට පත්වේ. එසේම හදිසියේ පැමිණෙන තුන්වැන්නා නිවසට ඇතුළුවන්නේ ඔහුගේ ආරක්ෂාව පතාය. තරුණිය උදව් බලාපොරොත්තු වන්නේ ඔහුගෙන්‍ ය. එහෙත් සැබෑ අපරාධකරුවා කවුද ?

රු 200.00

Reviews

There are no reviews yet.

Be the first to review “උලලේනී”

Your email address will not be published. Required fields are marked *