
එක්ටැම්ගේ රූප රාමු
1980 තිරයට පැමිණි එක්ටැම්ගේ චිත්‍රපටියේ රූප රාමුකීපයකි. හර්බර් රන්ජිත් පීරිස් අධ්‍යක්ෂණය කල එක්ටැම්ගේ නව සිනමා චිත්‍රපට වෙනුවෙන් වෝල්ටර් ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ලදී.
ශ්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර සිනමාවේ නවතම සිදුවීම්, චිත්‍රපට විග්රහයන්, නළු-නිළියන්ගේ විශේෂ කතාබස් සහ සිනමා ලෝකයේ අළුත්ම ප්රවණතා ඔබට මෙහිදි සොයාගත හැක.
නවතම සිනමා සඟරා ලිපි කියවා, ඔබේ ප්‍රියතම චිත්‍රපට සහ නළු-නිළියන් ගැන වඩාත් දැනුවත් වන්න!
1980 තිරයට පැමිණි එක්ටැම්ගේ චිත්‍රපටියේ රූප රාමුකීපයකි. හර්බර් රන්ජිත් පීරිස් අධ්‍යක්ෂණය කල එක්ටැම්ගේ නව සිනමා චිත්‍රපට වෙනුවෙන් වෝල්ටර් ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ලදී.
සීමාසහිත සිනමාස් සමාගමේ තෙවැනි නිෂ්පාදනය වනුයේ 1954 දෙසැම්බර් 24 දින තිරගතවනු “රදළ පිළිරුව ” චිත්‍රපට යයි. සාහිත්‍යධර ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ හාත්ස්‍යඋත්පාදක……..
සිනමාව සාමුහික කලාවකි. අධ්‍යක්ෂක වරයකුට සිය අත්දැකීම් ආශ්රයෙන් පමණක් සිනමා පටයක් බිහි කිරීමට අපහසුය. එහි බිහිවීමට තවත් විවිධ ශිල්පීන් සමූහයකගේ සහාය ඉවහල් වේ.
රංගනය : ලයනල් දැරනියගල, ගීතා කුමාරසිංහ, සෝනියා දිසා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, දෙනවක හාමිනේ 1979 තිරගත වූ චිත්‍රපටයකි. චිත්‍රපට අයිතිය නව සිනමා ෆිල්ම්ස්ටය.
අනූෂා චිත්‍රපටයෙන් එච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක ගායන ගීතයක්.මොහොමඩ් සාලි සංගීතය සපයා ඇත.තිස්ස විජේසුරේන්ද්‍ර සහ ජෙනිටා සමරවීරගේ රංගන දායකත්වය.
ආසාවෙන් නැරඹිය හැකි ආදර්ශමත් කතා පුවත. අනුලා කරුණාතිලක, ජනක කුඹුකගේ,මන්ජුලා කුමාරි, මේධා ජයරත්න, කිංස්ලි ලෝස්, සුදත්ත තිලකසිරි,සංජය ලීලාරත්න, රත්නා සුමනපාල කුමුදුනී අධිකාරි රගපායි.
මෙම පිටුවේ, YouTube හරහා නරඹිය හැකි නවතම හා ජනප්‍රිය චිත්‍රපට එකතුවක් ඔබට ලබාගත හැක. ඔබේ සිනමා රසවින්දනය වඩාත් පහසු හා ආකර්ෂණීය කරගන්න!
ඉහළම තත්වයේ සිනමා අපේක්ෂාවන් සපුරාලීමට සුදුසු චිත්‍රපට එකතුවක් දැන් ඔබේ අතට!
නවමු ලතාවක සයිබර් කලාව