නාගරික ජීවිතයෙන් සමුගත් ටාසන් සහ ඔහුගේ සගයා වනයේ වන සතුන් සමඟ සාමකාමී ජීවිතයක් ගත කළත් වස්තු තණ්හාවෙන් වනාන්තරයට පිවිසෙන ඉසුරු ඇතුළු පිරිස ඔහුගේ ජීවන රටාව වෙනස් කරයි. එසේම වනාන්තරයේ මුණගැසෙන නාගරීක තරුණියට සිදුවන හිරිහැර සහ ජීවීත තර්ජනයෙන් බේරා ගැනීමට ඉදිරිපත්වීමටද ටාසන්ට සිදුවේ. ඇයගේ සෙනෙහස හමුවේ ටාසන් වඩා නිර්භීත වන නමුත් දුෂ්ට අදහස් පිරි මිනිසුන්ගෙන් වනාන්තරයත් වන සතුනුත් තමාගේ සෙනෙහෙවන්තියත් ආරක්ෂා කර ගැනීමට ටාසන් හට හැකිවේද?
රු 200.00
නවමු ලතාවක සයිබර් කලාව










Reviews
There are no reviews yet.