නිමි

ගමේ පාසැලට පත්වීම ලබන තරුණ ගුරුවරයා ආපසු එන ගමනේදී තම රියට අහම්බෙන් ගොඩවන සාවිත්‍රිගේ දුක්බර කතාවට සවන් දෙයි. ඇයට මුණගැසුනු වලව්කාර තරුණයා සහ ඇය අතර ඇතිවූ සම්බන්ධතාවය හේතුවෙන් ඇය මුහුණ දුන් කටුක ජීවන අත්දැකීම් ඇය ඔහුට පවසයි. එහෙත් ඇයගේ අනපේක්ෂිත හදිසි අතුරුදහන් වීමෙන් කලබලයට පත්වන තරුණයා තවදුරටත් මවිත වන්නේ ඔහුගේ නව මනාලිය දුටු විටය.

රු 200.00

Reviews

There are no reviews yet.

Be the first to review “නිමි”

Your email address will not be published. Required fields are marked *