එක්තරා වැසි දිනක් තුළ පාලු නිවස තුළ තනිව සිටින තරුණියකි. කාන්තාවන් මරා දැමීමට නිවසට ඇතුළුවිය හැකි අයකු පිළිබඳව රූපවාහිනී අවවාදාත්මක දැන්වීමක් ඇය දකියි. මොහොතකින් එම නිවසට ඇතුළුවීමට අවසර පතන අයෙකු නිසා ඇය භීතියට පත්වේ. එසේම හදිසියේ පැමිණෙන තුන්වැන්නා නිවසට ඇතුළුවන්නේ ඔහුගේ ආරක්ෂාව පතාය. තරුණිය උදව් බලාපොරොත්තු වන්නේ ඔහුගෙන් ය. එහෙත් සැබෑ අපරාධකරුවා කවුද ?
රු 200.00
නවමු ලතාවක සයිබර් කලාව










Reviews
There are no reviews yet.