ඇන්ඩ්‍රියාගේ සමීපතම හිතවතා හරේන් වන නමුදු ඇයගේ ආදරය දිනා ගන්නේ ඔහු නොවේ. එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ඇයගේ පියා වන බ්‍රිගේඩියර් විමල් දියණියගේ නව සම්බන්ධතාවය පිළිබඳව දැඩි ප්‍රසාදයක් නොපෙන්වයි. යුද්ධයක පැටලී සිටින පාර්ශ්වයක අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක වන තරුණයෙකු ඇතුළු කණ්ඩායමක්ද සක්‍රීය ව ක්‍රියාත්මක වන පසුබිමක ඇන්ඩ්‍රියාගේ සියලු තනිවීම් සහ දුක් ගැහැට හමුවේ හරේන්ගේ රැකවරණය ඇයට ලැබේ.
රු 200.00
නවමු ලතාවක සයිබර් කලාව










Reviews
There are no reviews yet.