පරපුර

තම පියා විවිධ ව්‍යසනයන්ට ගොදුරු වූයේ කෙසේදැයි සොයා ගැනීමත් තමන්ගේ නැතිවූ සහෝදරයන් සොයා ගැනීමත් ගමෙන් නගරයට එන මාධවගේ ප්‍රධාන ඉලක්කයන්ය. ජනප්‍රිය ගායකයාගේ සංගීත ප්‍රසංගයක් තුල සිදුවන අසාමාන්‍ය සිදුවීම් මාලාවක් මාධවගේ අරමුන ඉටුකර ගැනීමට දැඩි සම්බන්ධයක් ඇතිකරයි. පොලිස් නිලධාරින් සහ මැති ඇමතිවරුන්ද අදාල සිදුවීම් තුල ක්‍රියාත්මකවීම නිසා ගැටුම්කාරිත්වය තවතවත් උත්සන්න වේ

රු 200.00

Reviews

There are no reviews yet.

Be the first to review “පරපුර”

Your email address will not be published. Required fields are marked *