චිත්‍රපට

චිත්‍රපට Streaming Pass එක ලබාගන්න

ඔබගේ නිවසේ සිටම නවතම සිංහල චිත්‍රපට නැරඹීම දැන් ඉතා පහසුය!
අප වෙතින් ඔබට ලබාදෙන්නේ Streaming Pass එකක් පමණි, එය ඔබට පැය 48ක් සඳහා අවශ්‍ය චිත්‍රපටය නැරඹීමට අවසරය ලබාදේ.