වෙඩි ප්රහාරයකින් මරමුවට පත්වන ඇලපාත ඇමතිතුමා සහ ඔහුගේ සහයකයා අපාය වෙත ගමන් කරනු ලබයි. අපාය තුළදී වුවද ඔහුගේ දූෂිත ස්වභාවය වෙනස් නොවන අතර යම රජතුමාගෙන් සොරා ගන්නා බලසම්පන්න පළිඟුව තුලින් ඔහු යලිදු ශ්රී ලංකාව තුල ජීවය ලබයි. මෙම දෙවන වර රීලෝඩ් වීම තුළ ඔහු අත්දකිනුයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සිදුවීම් මාලාවක්ය. තම පවුල පමණක් නොව තමාගෙන් ආදරය ලැබූවන්ද වාසිය සලසා ගත්ත වුවන්ද තම මරණය තුළ ජීවත් වෙන ආකාරය ඔහු අත්දකියි.
රු 200.00
නවමු ලතාවක සයිබර් කලාව










Reviews
There are no reviews yet.