පරපුර පියෝ TV තුලින්

පරපුර පියෝ TV තුලින්

Nawa Cinema Watch

පරම්පරාවෙන් උරුම වූ ගොවිතැනෙන් තම ජීවිතය ජයගත් සුරනිමල ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙකුද වේ. වසරකට වරක් නගරයේ පැවැත්වෙන ශූරතා පලිය සෑම විටම සුරනිමල දිනා ගැනීම අමාත්‍යය මාරසිංහගේ සිත් ගන්නේ නැත. බොක්සිං ක්‍රීඩාවෙන් පරාජය කළ නොහැකි වූ සුරනිමල පරාජය කිරීමට මාරසිංහගේ සැලසුම වෙනස්ය.

සුරනිමලගේ පුත්‍ර තරුණ මාධව හට ඔහුගේ නැති වූ සහෝදරයා සොයා ගැනීමත් තම පියාගේ ප්‍රහාරකයා සොයා ගැනීමත් මූලික අරමුණුව පවතී.

සංගීතයට ඇලුම් කරන කමල් ගමේ වී වගාවට වඩා ජනප්‍රිය ගායකයකු වීමේ අරමුණක සිටි.

තම පුතුන් නිවසින් පිටවීමට හේතුව මාධව බවට මව දොස් පවරයි.

අසාමාන්‍ය බලතල සහිත කිසියම් පුද්ගලයෙකු ව්‍යසනයකින් මාධව බේරා ගනියි.

ප්‍රවීණ සිනමා නළු ක්ලීටස් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන පරපුර Peo Tv ඔස්සේ ඔබට නැරඹිය හැක.

රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, රවින්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, චිලී තිවංක, කාංචනා මෙන්ඩිස්,දිල්හානි ඒකනායක, නීටා ප්‍රනාන්දු සමග ටෙනිසන් කුරේ රංගනයෙන් දායකත්වය ලබාදෙයි.