මුල් පිටුව
කියවන්න
නරඹන්න
මංගල තෑග්ගේ දෙවෙනි ගමන....
ප්‍රවීණ සිනමා නළු, චිත්‍රපට අධ්යක්ෂ සනත් ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මංගල තෑග්ගේ දෙවෙනි ගමන‘ ටෙලි නාට්‍යය ලබන මස මුල්…
රංගන ශිල්පීනී ඩයනා කේ.හෙට්ටිආරච්චි
ඩයනා කේ.හෙට්ටිආරච්චි රංගන ශිල්පීනීය රංගන ක්ෂේත්රයේත් නිරූපන ක්ෂේත්රයේත් හෙමින් ගමනක් යන කෙනෙක්. ගුරු වෘත්තිය දේව කාරියක් කරගෙන සිටින ඇය ගුරු…
කොන්ඩෙ ගාලා හිටිය එකම හේතුවක් වුනා හාමුදුරුවන්ගේ චරිතය ලැබෙන්න - ඉන්දික මදුරගේ
නිදං හොරකන් කරන්න නිදංහොරු පොඩි හාමුදුරුවෝ අරන්ගියහම රාහුල හාමුදුරුවෝ ගෙඩක් දුක් වුනා. නිදංහොරුන්ගෙන් බේරිලා පොඩි හාමුදුරුවෝ ආයේ පන්සලට ආවත් වෙනද…
මිහිරි හා කටුක අත්දැකීම් බොහොමයි - සංදීප් සංරාජ්
මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන පුංචි අපිත් බය නෑ චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදක සන්දීප් සන්රාජ් මහතාගේ නිෂ්පාදක දායකත්වයෙන් ළමා ලොවට…
මට හමුවූ සුන්දරතම අධ්යක්ෂවරයා ඔහුයි - පල්ලවී සුභාෂ්
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා කෘතිය වන්නේ ' බිම්බා දේවී' හෙවත් යශෝදරාය. ඔහු මෙම චිත්‍රපටය සදහා නවතම නලු නිලි යුවලක්…
පුංචි මැණිකා නිසා මනෝහාරිගේ මතකය නැවත අලුත් වෙයි.
මේ දිනවල ජාතික රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වන, මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ නවකතාවක් වන ගම්පෙරළිය ටෙලි නිර්මාණයේ, පුංචි මැණිකාගේ චරිතය සඳහා රංගනයෙන්…
ප්‍රදර්ශණ ගැටලු ගැන ඇත්තේ කලකිරීමක්
ඔහු නමින් ප්‍රියජනක ගමගේය.මේ දිනවල සාර්ථකව තිරගත වන පුංචි අපිත් බය නෑ දැන් චිත්‍රපටියේ නිෂ්පාදක ලෙස කටයුතු කල ප්රියජනකගෙන් එම චිත්‍රපටය…
කුමාරිට දැන් සුවයි
පසුගියදා උගුරේ ආසධනයක් නිසා අසනීපව සිටි කුමාරි මුණසිංහ දැන් සුවය ලබා සිටී. මේ දිනවල මුතුකුඩ, බෝංචි ගෙදර, ඉන්ද්රජාලී වැනි ටෙලිනාට්‍ය…
පුන්චි අපිත් බය නෑ දැන් PEO TV
මේ චිත්‍රපටයේ කිසිම කුණුහරුපයක් නැහැ - සේමිණි ඉද්දමල්ගොඩ
ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ 28 චිත්‍රපටය මේ දිනවල දිවයිනේ සිනමා ශාලා රැසක තිරගත වේ.ජාත්‍යන්තර සම්මානයන් කිහිපයක්ම දිනා ගැනීමට සමත් වූ…
ධර්ම යුද්ධය දැන් තිරගත වේ
ධර්මයුද්ධය අද සිට තිර ගත වේ ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, කුසුම් රේණු, කුමාර තිරිමාදුර, තිසුරි යුවනිකා, විනුම් වනසදි,…
ටෙලිනාට්‍යයක් නිශ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තියනවා - සීතාන් ගුණවර්ධන
කලා ක්ෂේත්රය ඇසුරුකරන බොහෝ දෙනාට සීතාන් ගුණවර්ධන කියන නම හුරුපුරුදුයි ඒ ඔහුගේ කැමරාවෙන් හැඩවුණ ශිල්පීන් හා ශිල්පිනියන්ගේ රුව ඔබ බොහෝ…
ඔහොම හොඳද , සූරයන්ගෙත් සූරයා නැවත ඔබ වෙත.......
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ වානිජ සිනමා සිත්තම් අතුරින් අතිශය ජනප්‍රිය වූ සිනමාපට දෙකක් ලෙස ගැනෙනුයේ ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ “ඔහොම…
රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට ?
නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා.එහෙත් එය ලගදීම නිකුත්…
හීන හොයන සමනල්ලු
""හීන හොයන සමනල්ලු ප්රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් . ටි. ප්‍රනාන්දු අධ්‍යක්ෂනය කල 66 වැනි චිත්‍රපටය පසුගියදා චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී…
Start
«
1
2
3
4
5
6
7
8
9
10
»
End
Page 4 of 10
X
මුල් පිටුව
කියවන්න
නරඹන්න