ගමනාන්තය ටෙලි නාට්‍ය  දැන් නරඹන්න

ගමනාන්තය ටෙලි නාට්‍ය දැන් නරඹන්න Featured

ජනප්‍රිය ටෙලි නාට්‍යක්වූ ගමනාන්තය ටෙලි නාට්‍ය දැන් නව සිනමා ෆිල්ම්ස් යුටියබ් චැනලය තුලින් නොමිලේ නැරඹීමට අවස්තාව ඇත.

ජයලත් මනෝරත්න, බුද්ධි වික්‍රම, නීල් අල්ස්, චිත්‍රා වරකාගොඩ, ප්‍රසන්න ප්‍රියදර්ශන, අජිත් ලොකුගේ, මියුරි සමරසිංහ, රත්නා සුමනපාල, දමිතා අබේරත්න, නිරෝශා හේරත්, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුණවෙල මෙහි චරිත නිරූපනය කරති.
 
ප්‍රසන්න ප්‍රියදර්ශන තිර රචනය සහ අධයක්ශනය කල ගමනාන්තය බන්චි පීරිස් සහ ලලිත් කුමාර සංගීතවත් කර ඇත.
 
ගමනාන්තය ටෙලි නාට්‍ය  නැරඹීම සදහා පහත ලින්ක් මත ක්ලික් කරන්න.