අලිඩෝලේට  චයිනා ටවුමට සම්මාන

අලිඩෝලේට චයිනා ටවුමට සම්මාන Featured

2019 වසරේ රජත පුස්තක සම්මාන උළෙලේදී 2018 වසරේ ප්‍රකාශිත හොදම යෞවන සාහිත්‍ය කෘතිය ලෙස රජත පුස්තක සම්මානය මහින්ද කුමාර දළුපොත මහතා රචනාකල “ අලිඩෝලේ ” කෘතියට හිමිවිය.

හොදම කෙටිකතාව ලෙස ඒරික් ඉලයප්ආරච්චිගේ” චයිනා ටවුම “ සම්මානයට පාත්‍රවූ අතර රන්ජිත් මලයාඩුගේ “සහෝදර මුහුණුවර” හොදම කාව්‍ය ග්‍රන්ථය ලෙස සම්මානයට භාජනය විය.

කෙටිකතා 4 6 ක් , කාව්‍යකෘති 79 හා යෞවන් නවකතා 42 ක් අතරින් තෝරා ඉහත සම්මාන පිරිනැමිය.

සම්මාන උළෙල 2019.06.16 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

64331701 1565698753560752 5681588287693651968 o

64407714 1565698606894100 6414723021684080640 o

64595023 1565698506894110 993692764703031296 o

64882634 1565698943560733 662773226832658432 o