“සුසුමක ඉම” ස්වාධින රුපවාහිනියෙන්

“සුසුමක ඉම” ස්වාධින රුපවාහිනියෙන් Featured

මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කරන අයේෂා ඩි අබේගුණරත්න නිෂ්පාදනය කරන “සුසුමක ඉම” ටෙලිනාට්‍ය ස්වාධින රුපවාහිනිය ඔස්සේ දැන් රාත්‍රී.7.30 ට විකාශණය වෙනවා.

ආදරය , විරහව වගේම ප්‍රහසනයද සහිත මෙම ටෙලි නාට්‍යය සදහා අමිල අබේසේකර විනු සිරිවර්ධන,ජනක කුමුකගේ, රිතු ආකර්ෂා ,චන්දික නානායක්කාර ,රොෂාන් පිලපිටිය,නිල්මිණි කෝට්ටගොඩ, මොරින් චාරුණි, ධනංජි තාරුකා, සුදර්ශණ බණ්ඩාර, කුමාර රණපුර , රංගනයෙන් දායක වෙයි.

“සුසුමක ඉම “රුගත කරන අතරතුර ජායාරූප ශිල්පී සිතාන් ගුණවර්ධනගේ කැමරා කාචයට හසුවූ ජායාරූප කිපයක්.