නැති බැරි ටාසන් 22 සිට

නැති බැරි ටාසන් 22 සිට Featured

නැති බැරි ටාසන් 22 සිට දිවයින පුරා සිනමා ශාලා හීදී ප්‍රදර්ශණය අරඹයි. සුදේශ්  වසන්ත පීරිස් අධයක්ෂනය කරන මෙම  චිත්‍රපටයේ ටෙනිසන් කුරේ, රජිත හිරාන්, මේනකා මදුවන්ති  ප්‍රධාන චරිත රගපාති. කේශාණි පෙරේරා නැති බැරි ටාසන් සංගීතවත් කරන අතර තුෂාණි වීරක්කොඩි නැටුම් මෙහෙයවයි. ට්‍රිපල් A ක්‍රියේශන්ස් වෙනුවෙන් අතිලා වික්‍රමසූරිය   නැති බැරි ටාසන් නිශ්පාදනය කර ඇත

View the embedded image gallery online at:
https://nawacinema.lk/latestnews/item/796-22#sigProIdfd564d67e1