ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහාසිනමා කරැවාගේ 99 වන ජන්ම දිනය යෙදුණු අපේ‍්‍රල් 05දා ඔහුගේ කතා සංකල්පයක් මත සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණය කළ වෛෂ්ණාවි සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රිගල් සිනමා ශාලාවේදී පැවැත්විණි.. වෛෂ්ණාවි මනෝ නානායක්කාරගේ නිෂ්පාදනයකි. කලාකරුවන්, විද්වතුන්ගේ සහභාගිත්වය ද එදින දක්නට ලැබිණි..
මේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථායි.
View the embedded image gallery online at:
https://nawacinema.lk/latestnews/item/792-2018-04-17-05-37-03#sigProId2e3b57a089
https://nawacinema.lk/latestnews/item/792-2018-04-17-05-37-03#sigProId2e3b57a089
සටහන විජිත ගෙන්