Kingsman දැන් කොළඹ

Kingsman දැන් කොළඹ Featured

ලෝකය වඩාත් සුරක්ශිත ස්ථානයක් බවට පත්කිරීම අරමුණු කරගත් Kingsman සංවිධානය ස්වාදීනව  ක්‍රියාත්මකවන්නකි. දැන් ඔවුන්හට නව අභියෝගයක් ඇත. ඔවුනගේ ප්‍රධාන මූලස්ථානය ප්‍රහරයකින් විනාශව ඇත. තවද ලෝක ජනතාවද  නව මත්ද්‍රවය තුල කොටුවී ඇත.Kingsman වරුනගේ නව සහයකයා statesmenවරුන්ය. ඔවුන් දෙපලට popyගේ ත්‍රස්තක්‍රියා ජය ගත හැකිද? ත්‍රාසජනක සටන් පිරි උපරිම සිනමාත්මක වින්දනයක් සදහා Kingsman - The golden circle  දැන් තිරගතවේ. වැල්ලවත්ත ලිබර්ටි ඇතුලු සිනමාශාලා කිහිපයක දී Kingsman - The golden circle ඔබටද නැරඹිය හැක

ට්‍රේලරය නරඹන්න

මේ එහි රූපරාමු කිහිපයකි.