ඩොක්ටර් නවරියන් දැන් DVD තුළින් නරඹන්න

ඩොක්ටර් නවරියන් දැන් DVD තුළින් නරඹන්න Featured

සුපිරි නළු රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ නවතම සිනමාපටය ඩොක්ටර් නවරියන් සිනමාහල් ගනනාවක දිවයින පුරා අතිසාර්ථකව දැන් තිරගතවේ. මෙහි රන්ජන් රාමනායකට අමතරව රුවන්ගි රත්නායක, රෙක්ස් කොඩිප්පිලි , ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි , ශ්‍රිමාල් වෙඩිසිංහ,විමල් කුමාර ද කොස්තා,සඳුන් විජේසිරි ,රොනී ලීච් , සරත් කොතලාවල,  අකිල සඳකැළුම්,  නිපුනි විල්සන් , මානෙල් චන්ද්‍රලතා,  නිල්මිණි කෝට්ටේගොඩ, චතුර පෙරේරා ප්‍රේමදාස විතානගේ   ඇතුලු නළු නිලියන් ගනනාවක් රගපාන අතර  ඩොක්ටර් නවරියන් හි සෙසු පිරිස අතරට තිර රචනය හා දෙබස්  - ලාල් ප්‍රියදේව / ශෝභාන්ගි පූර්ණිමා ,කැමරාකරණය - ගාමිණි මොරගොල්ලාගම / ජනිත් ගුණසේකර / ඉන්දික අත්තනායක ,සංස්කරණය    - ඒෂාන් මොටාගෙදර,සංස්කරණය හා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග   - තිලංක පෙරේරා,වර්ණ සංකලණය - දිනිදු ජාගොඩ,සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ, සහාය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක / කුමාරසිරි ද සිල්වා,නිෂ්පාදන සම්බන්ධීකරණ - ලකී වීරසිංහ ද ඇතුලත් වේ, ඩොක්ටර් නවරියන් තවත් රන්ජන්රා මනායකගේ සුපිරි අධ්‍යක්ෂණයකි.  

මේ එහි දර්ශන කිහිපයකි.