සීමා නෑ ආකාසේ දැන් DVD තුළින් නරඹන්න

සීමා නෑ ආකාසේ දැන් DVD තුළින් නරඹන්න Featured

දෙමාපිය - මිතුරු මිතුරියන් - මුලු මහත් ජන සමාජයයෙන් හුදකලාවූ  යුවළකගේ අසීමාන්තික ආදරය ගැන කියවෙන සුන්දර ආදර කතාවක්වූ සීමා නෑ ආකාසේ සැප්තැම්බර් මාසයේ සිට LFD මන්ඩලයේ සිනමාශාලා වලදී තිරගතවනු ඇත.

සීමා නෑ ආකාසේ  චිත්‍රපටයේ පුබුදු චතුරංග, අරුණි මල්ලවආරච්චි,ධනංජි තාරුකා,ශ්‍රියානි  අමරසේන, බුද්දදාස විතානාරච්චි රගපාන අතර රචනය සහ අධ්‍යක්ෂණය  නිහාල් බණ්ඩාරගෙනි.

කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංස්කරණය ප්‍රවීන් ජයරත්න සහ සංගීතය සංඛ රුවන් සහ සශීන් ගිම්හාන් ගෙනි. සීමා නෑ ආකාසේ  Active motion pictures වෙනුවෙන් තිස්ස බාලසූරිය ආරච්චිගේ කුළුදුල් නිශ්පාදනයයි.