ආයුබෝ ........

කලාව වූ කලි මනුෂ්‍ය චින්තාවලියෙන් වෙන් නොකළ හැක්කකි. අධ්‍යාත්මය බරසාර කරවන, අර්ථවත් කරවන කලාව සමාජයට වාසනාවකි. ලෝකය දිනෙන් දින දියුණු වන්නේය. නව තාක්ෂණය සහය කොට ගෙන කලාව නව මානයන්ගෙන් ඉදිරි පිමි පනින්නේය.......

නව සිනමා චිත්‍රපට නිර්මාතෘ වෝල්ටර් ප්‍රනාන්දු මහතාගේ සංස්කාරත්වයෙන් 1971 වර්ෂයෙන් ආරම්භ වී පාඨක ඔබ අතට පත් වූ නව සිනමා සඟරාව නව මුහුණුවරකින් සයිබර් අවකාශයට ගෙන ඒමට අපි අදහස් කරමු.

අන්තර්ජාලය ලාංකේය කලාවන්හි දියුණුව උදෙසා වන හිතකර මාධ්‍යයක් වශයෙන් භාවිත කරමින් කලාකරැවන් වගකීමක් සහිතව දේශීය විදේශීය රසිකයන් වෙත සමීප කරවීමක්, සිනමාව - සාහිත්‍ය - වේදිකාව - සංගීකය යනාදී සියලුම කලා පුවත් විචාරයන් සහ විශේෂාංග රසික හමුවට ගෙන ඒමත් කලාවේ ප්‍රවර්ධනය සඳහා දායක විමක් අරමුණු කොට ගෙන නව සිනමා පුවක් පත සයිබර් අවකාශයට මුදා හරින්නෙමු.

මෙම වෙබ් අඩවියෙන් රසික ඔබ දැන ගැනීමට කැමතිම තොරතුරු රසවත්ව ඉදිරිපත් වනු ඇත. සංවාදයක් උපදින තැන කලාව දියුණු වන්නේය. අදහස් ඉදිරිපත් වන තරමට කලාව ඉසියුම් වන්නේය. කලා ලෝකය පිළිබඳ ඔබේ රසය අප සමඟ බෙදා ගනිමු. කලාවට ආදරය කරන ඔබ සැමට සිනමා.lk සමඟ අත්වැල් බැඳ ගැනිමට ආරාධනා .....!!

 

නවසිනමා.lk

නවමු ලතාවක සයිබර් කලාව

විශේෂාංග කළමණාකරු
නිශාන්ත ලියනගේ

විශේෂාංග සංස්කාරක
විජිත කුමාර

විශේෂාංග
හේමාලි විජේරත්න
හිමාලි අබේරත්න
වැලිහිඳ මුනිරත්න
සුනිල් මිහිඳුකුල

සම්බන්ධීකරණය
කෝසල නන්ද කුමාර


විශේෂාංග සම්බන්ධීකරණය
වසන්ත චන්ද්‍රලාල්

සේයාරු
විජිත කුමාර

සේයාරූ සැකසුම
දිනේශ් සම්පත්

වීඩියෝ සැකසුම
අමිත දිල්ශාන්

විවිධ සහය
ලශාන් සමිත්

කාර්ය්‍යාල සංග්‍රහ
එස් ටී සර්විසස්